එල්.බී. සේනාරත්න විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර ප්‍රදේශයේ 20 වන දින සිදු කරන ලද පුහුණුවීමක් අතරතුර සිදුවු පැරෂුට් අනතුර හේතුවෙන් මියගිය බලඝන නායක මනෝජ් විරකොටුව මහතාගේ දේහයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා උත්තමාචාරය දැක්විය. මල්කළඹක් තැන්පත් කොට දේහයට සිය උත්මචාරය පුද කිරමෙන් අනතුරුව ,ඒ මහතාගේContinue Reading

එල්.බී. සේනාරත්න විසින් මහනුවර දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් මහවැලි ද්‍රෝණියත්, මාතලේ දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් සුදු ගඟ ද්‍රෝණියත්, නුවරඑළිය දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් කැළණි ගඟ ද්‍රෝණිය සහ මහවැලි ද්‍රෝණියේ ඉහල කොටස මෙම වැඩසටහනට යොදා ගැනීමට නියමිතව ඇති අතර, පරිසරයට හිතැති මතු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කුඩා කළ සිටම දරුවන්ට පරිසරය සම්බන්ධයෙන්Continue Reading

එල්.බී. සේනාරත්න විසින් අවුරුදු 157කට පෙර ස්ථීර සේවය කල පොලිස් කොස්තාපල් වන තුවන් සභාවන් මංකොල්ලකරුවෙකු වන මම්මලාය මරික්කාර් නමැති අයෙකුගේ ‍ වෙඩි පහරින් මිය ගිය අවස්ථාව සිහි කිරීම සදහා මාවනැල්ලේ උතුවන්කන්දේ පිහිටා ඇති ස්මාරකයේ සිහි කිරීමේ උත්සවයක් පවත්වන ලදී. මෙම සිහිකිරීමේ උත්සවය සංවිධානය කරන ලද්දේ මාවනැල්ල පොලිසිය භාර ස්ථානාධිපති පොලිස් පරික්ෂකContinue Reading