පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ ඒ්කකයක් ස්ථාපිත කෙරේ
එල්.බී. සේනාරත්න විසින් මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ ඒ්කකයක් ස්ථාපිත කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පැවති අතර, ඒහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මධ්‍යම පළතේ කිසියම් ස්ථානයකContinue Reading