මධ්‍යම පළාත සදහා කෝවිඩ් ප්‍රතිකාර සමායෝජනයට මෙහෙයුම් මැදිරියක්
2021-05-16
එල්.බී සේනාරත්න සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල යන කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඉහල ගුණාත්මක සහ ක්ෂණික සේවාවක් ලබා දීම සදහා වන තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. ‘ පළාත් ආණ්ඩුකාර වර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 16 ) දිනContinue Reading