වීදි නාට්‍ය සෞන්දර්ය සන්නිවේදන චාරිකාව
November 5, 2023
මහනුවර දිස්ත්‍රීක් අන්තර් ආගමික කමිටුව සහ මධ්‍යම පළාත් ප්‍රාදේශීය සභා කාන්තා සංසදය මගින් ඉදිරිපත් කරනු ලැබූ බහුත්වවාදී ප්‍රවේශයක් සඳහා වු වීදි නාට්‍ය සෞන්දර්ය සන්නිවේදන චාරිකාව වීදි නාට්‍ය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී රඟ දැක්වීම සිදු වු අතර, එම නාට්‍ය නැරඹීම සදහා වික්ටර් ෆ්‍රැන්සිස් පියතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා ද එක් විය.





