මහනුවර දිස්ත්රික්කයේ වේගිරිය ශ්රී නාථ දේවාලයේ බස්නායක නිළමේ තනතුර සදහා පැවති නිලවරණය මාර්තු 06 දින මහනුවර දිස්ත්රික් මහ ලේකම් කාර්යාලයේදී පැවැත් විය.
මෙම තනතුර සදහා ඉදිරිපත්වු දිමුතු බඔරදෙණිය මහතා නිතරගයෙන් පත්විය.