By L.B.Senaratne The oldest Perahera in the Hills commenced on Monday at Authnuwara, the beginning of the Kandy Esala Perahera. The Peraehra is scheduled to end on 25th July 2021 The Basnayake Nilame Mahen Ratwatte, also the Maha Vishnu Devale in Kandy told the ‘Daily Mirror’ from Aluthnuwara, that theContinue Reading

එල්.බී සේනාරත්න සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල යන කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඉහල ගුණාත්මක සහ ක්ෂණික සේවාවක් ලබා දීම සදහා වන තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. ‘ පළාත් ආණ්ඩුකාර වර නිතීඥ  ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 16 ) දිනContinue Reading

එල්.බී. සේනාරත්න විසින් මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ  විශේෂ ඒ්කකයක් ස්ථාපිත කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පැවති අතර, ඒහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මධ්‍යම පළතේ කිසියම් ස්ථානයකContinue Reading

එල්.බී. සේනාරත්න විසින් ජනමාධ්‍ය සහ තැපැල් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ බණ්ඩාරනායක මැතිනියගේ නොබිදි පිළිවෙත ඉතාම දූරදර්ෂ ක්‍රියාවක් බවය. මෙම ක්‍රියාව දිගටම ගෙන ගියානම් සියලුම රටවල් සමඟ එකසේ ගණුදෙණු කිරීමට සහ සහයෝගයෙන් සිටීමට පුලුවන් බවය.  26 වන සිකුරාදා දින රෝයල් රණබිම විද්‍යාලයේ 25වන සංවත්සර උත්සවයෙන්  පසු මාධ්‍යට ප්‍රකාශයක් කරමින්Continue Reading

එල්.බී. සේනාරත්න විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර ප්‍රදේශයේ 20 වන දින සිදු කරන ලද පුහුණුවීමක් අතරතුර සිදුවු පැරෂුට් අනතුර හේතුවෙන් මියගිය බලඝන නායක මනෝජ් විරකොටුව මහතාගේ දේහයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා උත්තමාචාරය දැක්විය. මල්කළඹක් තැන්පත් කොට දේහයට සිය උත්මචාරය පුද කිරමෙන් අනතුරුව ,ඒ මහතාගේContinue Reading

එල්.බී. සේනාරත්න විසින් මහනුවර දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් මහවැලි ද්‍රෝණියත්, මාතලේ දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් සුදු ගඟ ද්‍රෝණියත්, නුවරඑළිය දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් කැළණි ගඟ ද්‍රෝණිය සහ මහවැලි ද්‍රෝණියේ ඉහල කොටස මෙම වැඩසටහනට යොදා ගැනීමට නියමිතව ඇති අතර, පරිසරයට හිතැති මතු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කුඩා කළ සිටම දරුවන්ට පරිසරය සම්බන්ධයෙන්Continue Reading

එල්.බී. සේනාරත්න විසින් අවුරුදු 157කට පෙර ස්ථීර සේවය කල පොලිස් කොස්තාපල් වන තුවන් සභාවන් මංකොල්ලකරුවෙකු වන මම්මලාය මරික්කාර් නමැති අයෙකුගේ ‍ වෙඩි පහරින් මිය ගිය අවස්ථාව සිහි කිරීම සදහා මාවනැල්ලේ උතුවන්කන්දේ පිහිටා ඇති ස්මාරකයේ සිහි කිරීමේ උත්සවයක් පවත්වන ලදී. මෙම සිහිකිරීමේ උත්සවය සංවිධානය කරන ලද්දේ මාවනැල්ල පොලිසිය භාර ස්ථානාධිපති පොලිස් පරික්ෂකContinue Reading

එල්.බී සේනාරත්න මහනුවර මහා නගර සභාවෙි රැපියල් මිලියන 1561 ක අරමුදල් යොදවා ඉදිකරනලද මහනුවර කොමර්ෂල් සෙන්ටර් ගොඩනැගිල්ල . මහනුවර මහා නගර සභාවෙි ගරැ නගරාධිපති කේසර ඩී.සේනානායක මැතිතුමන්.ගරැ නියෝජ්‍ය නගරාධිපති ටී.එමි.ඉලාහි ආබිදීන් මැතිතුමන් .ගරැ විපක්ෂ නායක සේන දිසානායක මැතිතුමන් ඇතුළු ගරැ නාගරික මන්ත්‍රී මණ්ඩලයේ ආරාධනයෙන් 2020 දෙසැමිබර් මස 16 වන අදContinue Reading