පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකල ක්‍රීඩා මණ්ඩපය උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා අතින් විවෘත කෙරේ
එල්.බී සේනාරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ ඉදිකල නව ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීම අද එනම් 2021.07.08 දින පෙ.ව.9.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා අතින් සිදු කෙරෙණි. රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකල මෙම ක්‍රීඩා මණ්ඩපය ආසන 300කින් සමන්විත වන අතර කාන්තා හා පිරිමි විවේකාගාර දෙකකින් ද කාර්යාල කාමරයකින් හා ගබඩාContinue Reading