මහනුවර වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ තනතුර දිමුතු බඹරදෙණිය මහතාට

මහනුවර දිස්ත්‍රික්කයේ වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ තනතුර සදහා පැවති නිලවරණය මාර්තු 06 දින මහනුවර දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

මෙම තනතුර සදහා ඉදිරිපත්වු දිමුතු බඔරදෙණිය මහතා නිතරගයෙන් පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *