මධ්‍යම පළාතේ පිහිටි මහනුවර දිස්ත්‍රික්කයට සියලු පහසුකම්වලින් සමන්විත , හරිත හා සුහුරු පාසල් සංකල්පයන් (Green  & Smart School ) මුලික කර ගනිමින් නව තාක්ෂණික  අධ්‍යාපන ක්‍රමවේද වලින් සමන්විත වූ නව කාන්තා පාසලක් දිගන – රජවැල්ල ප්‍රදේශයේදී ආරම්භ කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කොට ඇත . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත්Continue Reading

එල්.බී සේනාරත්න ශත වර්ෂයක් පැරණි ගෞරවනීය ඇතුල්ගම සුමංගල විසූ පූලියද්දේ පැරණි විහාරයේ කඨින පිංකම සෞඛ්‍ය නිර්දේශ අනුකූලව ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු විය.  එම උත්සවයේ ප්‍රධානත්වය දැරෑයේ  පූජ්‍ය පාතහේවාහැට සංඝනායක සහ හන්තාන රජමහා විහාරයේ විහාරාධිපති  අතිගරු ඇතුල්ගම ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේය. කඨින ඡීවරය සම්ප්‍රදායානුකූලව සකස් කර එම ස්ථානයට වැඩම කරන ලද්දේContinue Reading

එල්.බී සේනාරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහා රුපියල් මිලියන 298 ක වියදමින් ඉදිකළ නව තුන් මහල් ගොඩනැගිල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.11.26 වන දින විවෘත කරනු ලැබීය. සිසුන් 250කට එකවර සහභාගි විය හැකි දේශනාගාරයක් සහ සිසුන් 100කට එකවර පර්යේෂණයන් සිදුකළ හැකි නවීනContinue Reading

By L.B.Senaratne The state funeral of the 13th Mahanayake of Ramanya Mahanikaya Late Aggamaha Pandith Venerable Napana Pemasirii Thera will take place on Sunday afternoon at the S.W.R.D. Banadaranaike Vidyalaya Grounds at Kundasale at 2pm. The remains of the late Mahanayake is lying at the Vidyasagara Maha Pirivena of HurikaduwaContinue Reading