කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල සහ මහමායා බාලිකා විදුහල අතර ප්‍රථම වරට පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගය ‘‘කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන “ ජුනි 16  දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.‍

ශා අන්තෝනි බාලිකා කණ්ඩායමට ශලනි දිසානායක නායකත්වය දරණ අතර මහමායා කණ්ඩායමට ඉසිරි මීගම්මනගේ දරයි.

ශාන්ත අන්තෝනි බාලිකා කණ්ඩායම ශලනි දිසානායක (නායිකා), නිමේෂිකා සෙනවිරත්න, ඩියෝනි දර්ශනී, රන්දිමා කුමාර වික්‍රම, කවිෂ්කා අබේරත්න, මෙලීෂා බෙරෙන්ජර්, වයි ප්‍රවීන්‍යා, ඩිනේත්‍රා වන්ද්‍රරත්නථ, කව්මිණි රත්නායක, මල්මි හේරත්, චමොදි මෙන්ඩිස්, පූර්නිමා ගුණවර්ධන, සනුරි අබේසේකර, දිහන්සා රත්නායක, අනුත්තරා බණ්ඩාර, මයස්සා රිස්වි, චානුක්‍යා විටත්ගමුව සහ දුලීනා ප්‍රනාන්දු 

පුහුණුකරු  ලෙස එස්.කේ. බස්නායක මහතා කටයුතු කරයි.

මහමායා  කණ්ඩායම ඉසිරි මීගම්මන (නායිකා) ශානිකා සත්‍යංගනී, සයුනි ප්‍රේමරත්න, අසේනි ප්‍රසංසා, රුවින්දි නෙත්ති කුමාර, යෙනුලි අමරසිංහ, නිහාරා අන්සලී, අමාෂා රිදීමහලියද්ද, නෙත්මි භාග්‍යා, හරින්දි දිසානායක, රන්දි කවීෂා, සිතුමිණි අබේරත්න, ඕෂදී විමලවංශ, සනුකි පතිරගේ, චමාෂා තරින්දි, ගනිත්‍යා කොතලාවල, හියත්මා ජයරත්න සහ රිත්මි ගුණරත්න. 

පුහුණුකාරිය ලෙස ප්‍රභා උඩවත්ත මිය කටයුතු කරයි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *