මහනුවර හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ තෙවන මහල සිසු අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

ඇල්. බී. සේනාරත්න 

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරවරයා සදහන් කර සිටියේ , ආර්ථික වශයෙන් අභියෝගකාරී වතාවරණයක් පසුකරමින් පවතින කාලවකවානුවක දූ දරුවන්ගෙන් අනාගතය උදෙසා මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම අගය කළ යුතු බවයි.  දරුවන්ට ආදර්ශයක් වන අයුරින් , දරුවන්ට ශක්තියක් වන අයුරින් කටයුතු කරමින් හෙට ලොව සදහා දරුවන් යහපත් ආකල්පයන්ගෙන් හෙබි දැනුම, ආකල්ප, කුසලතා වලින් පරිපූර්ණ අයුරින් දායාදා කිරීමේ වගකීම පාසල් පද්ධතියට පැවරෙන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

.රුපියල් මිලියන 20 කට අධික මුදලක් මෙම මහල ඉදිකිරීම සදහා වැය වී ඇති අතර, වී.නඩේෂන් මහතා විසින් ඒ සදහා වන වියදම පෞද්ගලික ව දරා ඇත. 

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) ජී.මායාදුන්නේ, මහ

මහනුවර හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ තෙවන මහල සිසු අයිතියට පත් කිරීම  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් (18) සිදුවිය.  රුපියල් මිලියන 20 කට අධික මුදලක් මෙම මහල ඉදිකිරීම සදහා වැය වී ඇති අතර, වී.නඩේෂන් මහතා විසින් ඒ සදහා වන වියදම පෞද්ගලික ව දරා ඇත. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරවරයා සදහන් කර සිටියේ , ආර්ථික වශයෙන් අභියෝගකාරී වතාවරණයක් පසුකරමින් පවතින කාලවකවානුවක දූ දරුවන්ගෙන් අනාගතය උදෙසා මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම අගය කළ යුතු බවයි.  දරුවන්ට ආදර්ශයක් වන අයුරින් , දරුවන්ට ශක්තියක් වන අයුරින් කටයුතු කරමින් හෙට ලොව සදහා දරුවන් යහපත් ආකල්පයන්ගෙන් හෙබි දැනුම, ආකල්ප, කුසලතා වලින් පරිපූර්ණ අයුරින් දායාදා කිරීමේ වගකීම පාසල් පද්ධතියට පැවරෙන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) ජී.මායාදුන්නේ, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි අන්දරගේ යන මහත්ම මහත්මීන් ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලය ද ඇතුලු පිරිසක් එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *